ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වෙයි

පසුගිය සතියේ රුපියල, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 6.8%කින් අතිප්‍රමාණය වී තිබෙනවා.

මහ බැංකුව සඳහන් කළේ, යුරෝ, ස්ටර්ලිං පවුම්, ජපන් යෙන් මෙන්ම ඉන්දීය රුපියලට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බවයි.