මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,642 ඉක්මවයි

මෙම වසරේ ජූනි මස අවසානය වනවිට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5,642 ක් ලෙස දැක්වෙනවා.

මහබැංකු වාර්තාවට අනුව ඊට චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය ද අන්තර්ගතයි.

එමෙන්ම පසුගිය 12 වනදායින් අවසන් වූ සතිය තුළ රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 6.8 කින් අතිප්‍රමාණය වී තිබෙනවා.