විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය තවදුරටත්

අධ්‍යාපන අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සමඟ අද (12) පැවැති සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා.

ඒ හේතුවෙන් වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිතිය සඳහන් කළේ.