උසස් පෙළ විභාගයට සාපේක්ෂව පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණය හෙවත් General Information Technology (GIT) Examination හි ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
මෙම විභාගය 2019, 2020, 2021, 2022 සහ 2023 යන උසස් පෙළ වර්ෂ සඳහා 2023 වසරේ මාර්තු 18වන දින පවත්වනු ලැබුවා.
ඒ අනුව ප්‍රතිඵල මේ හරහා අදාළ විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැක.

