නවගත්තේගම උස්වැව, ප්‍රදේශයේ වවුල්වංගුව ප්‍රදේශයේ තුවාල ලබා සිටි හඳුන් දිවියෙකු සොයා ගෙන තිබේ.
අවුරුදු එකහමාරක් පමණ වන මෙම හඳුන් දිවි පැටවා නිකවැරටිය පශු වෛද්‍ය කාර්යාලයට ප්‍රතිකාර කිරීමට රැගෙන ගොස් තිබේ.

You cannot copy content of this page : News Buwa