කොරෝනා ආසාදිතයින් ගණන 1801 ක් වෙයි

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1801 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට පුද්ගලයින් 858 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

පුද්ගලයින් 931 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

මේ වන විට කොරෝනා ආසාදිත මරණ 11 ක් මෙරටින් වාර්තා වී තිබේ.