ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (04) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගය ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රු. 299.68ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 308.92ක් ලෙස දැක්වුවා.

You cannot copy content of this page : News Buwa