ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිලෙහි වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් එහි සටහන් වූයේ රු. 300.63ක් ලෙසයි.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 310.05ක් ලෙස සටහන් වී තිබෙනවා.

