යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජනරාල් රෝහිත අළුවිහාරේ මහතා පත්කර තිබේ.
අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඔහු 1988 වසරේ ජූලි මස 26 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී අංක 31 යටතේ මූලික යුද පුහුණුව ලබා තිබෙනවා.

