මව් පදවිය ලබන්න සැරසෙන දීපිකා තවත් ලස්සන වෙලා නේද

බොලිවුඩයේ කව්රුත් ආදරය කරන නිලියක් තමයි දීපිකා පදුකෝන් කියන්නේ.

ඉතින් එයා මව් පදවිය ලබන්න සූදානම් වෙනවා කියන එක දැන් කාටවත් රහසක් නම් නෙමෙයි.

එයාගේ ලස්සන baby bump එකත් එක්ක එයා Instagram එකේ photos upload කරලා තියෙනවා.

මේ බලන්නකෝ එයාගේ ලස්සන… තවත් ලස්සන වෙලා නේද..