දිවයින පුරා දිස්ත්‍රික්ක හතක මේ වනවිට ඩෙංගු රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
කොළඹ, ගම්පහ, කළුතර, යාපනය, ගාල්ල, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වල ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
එසේම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 26,084 ක් වාර්තා වී ඇත.
මේ වනවිට රෝගීන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර ඩෙංගු රෝගය වැළඳීමෙන් 09 දෙනෙකු මියගොස් තිබෙනවා.

