අ.පො.ස. උසස් පෙළ (2023) විභාගයේ ප්‍රතිඵල මැයි 31 නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
මෙවර විභාගයට මෙවර පාසල් අයැදුම්කරුවන් 281,445 සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,531 පෙනී සිටියා.
ඒ අනුව සමස්ත සිසුන් 346,976 දෙනෙක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිනු ලැබුවා.

