උසස් පෙළ ප්‍රතිඵල මැයි අන්තිම දවසේ

අ.පො.ස. උසස් පෙළ (2023) විභාගයේ ප්‍රතිඵල මැයි 31 නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

මෙවර විභාගයට මෙවර පාසල් අයැදුම්කරුවන් 281,445 සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,531 පෙනී සිටියා.

ඒ අනුව සමස්ත සිසුන් 346,976 දෙනෙක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිනු ලැබුවා.