පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 294.92 ක් ලෙස හා විකුණුම් මිල රු. 304.59ක් ලෙස සටහන් වී තිබෙනවා,

You cannot copy content of this page : News Buwa