රත්රන් මිල විශාල ලෙස ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි වෙළඳපොල වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව අද දිනයේ රුපියල් 25,360කව පැවති කැරට් 24 රත්රන් ග්‍රෑම් 1ක්, රුපියල් 25,800 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පහත දැක්වෙන්නේ අද දිනයේ රත්රන් මිල සටහන් වූ ආකාරයයි.