ලබන 15 වැනිදා රුපියල් මිලියන 177,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කරනවා.
එහිදී දින 91 කල් පිරෙන රුපියල් මිලියන 45,000ක් සහ දින 182ක් පිරෙන රුපියල් 77,500ක බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම, දින 364ක් පිරෙන රුපියල් මිලියන 55,000ක බිල්පත් ද මෙහිදී වෙන්දේසි කිරීමට තිබෙනවා.

