රන් මිලේ දැනෙන වෙනසක්

අද දිනයේ රන් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව රත්රන් අවුන්සයක මිල රුපියල් ලක්ෂ 7 ඉක්මවා ඇති බවයි අද වෙළදපොල දත්ත නිරීක්ෂණයේ දී පැහැදිලි වෙන්නේ.

අද දිනයේ රත්රන් මිල සටහන් වූයේ පහත ආකාරයටයි.