Titanic සහ Lord of the Rings යන චිත්‍රපටවල රංගනයෙන් දායක වූ ප්‍රසිද්ධ නළු Bernard Hill (බර්නාඩ් හිල්) ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
ඔහු මිය යන විට 79 වන වියෙහි පසු වුණා.
Titanic චිත්‍රපටයේ Captain Edward Smith ගේ චරිතය සහ Boys from the Blackstuff නාට්‍යයේ Yosser Hughes ඔහු විසින් රඟපෑ කැපී පෙනෙන චරිත වනවා.

