අද රුපියල ඉහළට

අඟහරුවාදාට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 292.68 ක් ලෙස හා විකුණුම් මිල රු. 302.25ක් ලෙස සටහන් වී තිබෙනවා.