මොරොක්කෝවේ Marrakech 2024 ලෝක පැරා මලල ක්‍රීඩා උළෙලේ දී ජනනි ධනංජනා මීටර් 100 (T47) කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට සමත් වී තිබෙනවා.
එමෙන්ම එහිදී අනිල් ප්‍රසන්න සහ බුද්ධික ඉන්ද්‍රපාල පිරිමි මීටර් 100 (T42) ඉසව්වෙන් පිළිවෙළින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනු ලැබුවා.


