ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණය වී ශ්රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.90 ක් ලෙස හා විකුණුම් මිල රු. 306.41 ක් ලෙස අද සටහන් වී තිබෙනවා.
එසේම ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ද රුපියල අවප්රමාණය වී ඇත.

