පාලිත තෙවරප්පෙරුමගේ දේහය නිවසට ගෙන එයි – ඡායාරූප

දේශපාලනයට කැමති අකමැති කාගේත් සිත් කම්පා කරමින් පසුගිය දා අභාවප්‍රාප්ත වූ පාලිත තෙවරප්පෙරුම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරගේ දේහය ඔහුගේ නිවසට ගෙනවිත් තිබෙනවා.

ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වන විට දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා එනම් හෙට දිනයේ සිදු කිරීමට නියමිතයි.