අලුත් අවුරුදු සමයේ ජනතාව එක්රැස් වන ස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
පොලිසියේ 14000ක් සහ විශේෂ කාර්ය බලකායේ 500ක් මේ සඳහා යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ.
එමෙන් ම ත්රිවිධ හමුදාවේ නිලධාරීන් 400ක් හා සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් 15806ක් යොදවා ඇති බව පොලිසිය සඳහන් කරනවා.

