රුපියල තවදුරටත් ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල, ඇමරිකානු ඩොලරය හමුවේ තව දුරටත් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 293.68 ක් ලෙස හා විකුණුම් මිල රු. 303.33ක් ලෙස සටහන් වී තිබෙනවා.