අද සිට සුරාසැල් විවෘත කෙරේ

රට තුළ කොරෝනා වෛරසයව්‍යාප්තවීමත් සමග සති කිහිපයක සිට වසා දමා තිබු මත්පැන් අලෙවි සැල් අද (13) යළි විවෘත කෙරිණ. ඇඳිරි නීතිය පවතින කොළඹ ,ගම්පහ යන දිස්ත්‍රික්ක වල හැර සෙසු දිස්ත්‍රික්ක වල , මෙලෙස සුරාසැල් විවෘත කර තිබේ.