WhatsApp බිඳ වැටේ

Meta සමාගමට අයත් යෙදවුමක් වන WhatsApp මේ වන විට බිඳ වැටීමකට ලක්ව ඇතැයි වාර්තා වෙනවා.

ලොව පුරා WhatsApp ජංගම දුරකත යෙදවුම සහ WhatsApp web පරිශීලකයන්ට සිය ගිණුම් වලින් පණිවිඩ යැවීමේ සහ පණිවිඩ ලබා ගැනීමේ අවහිරතා ඇති බවයි වාර්තා වෙන්නේ.