අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය තවදුරටත් රුපියල් 300 සීමාවට වඩා අඩුවෙන් පවතින බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව අද අද දිනයේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 295.57 ක් හා විකුණුම් මිල රු.  305.10 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.