ප්‍රදේශ රැසකට හෙටත් උණුසුම් කාලගුණයක්

හෙට දිනයේත් ප්‍රදේශ රැසක උෂ්ණත්වය මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඒ ප්‍රදේශ වල ජනතාවට ඒ පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.

අදාළ නිවේදනය පහතින්,