හෙට දිනයේත් ප්‍රදේශ රැසක උෂ්ණත්වය මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඒ ප්‍රදේශ වල ජනතාවට ඒ පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.
අදාළ නිවේදනය පහතින්,


