අපි කවුරුත් හොඳින් දන්න කියන කෙනෙක් තමයි පියුමි හංසමාලි කියන්නේ.
එයා model කෙනෙක් වගේම, ගොඩක් අයට උදව් උපකාර කරන, අසරණ සතුන්ව බලා ගන්න කෙනෙක් විදිහටත් හඳුනා ගන්න පුළුවන්.
ඉතින් පියුමි එයාගේ facebook එකේ දාලා තිබුණා එයාගේ වෙනස්ම ආසාවක්. ඒ තමයි මහන වෙනවා කියන එක..
එයා කියන විදිහට නම් ඒක එයාගේ ගොඩක් ලොකු ආසාවක්. ඒ වුණත් ඒ ආසාව හැබෑ කර ගන්න නම් එයාගේ පුතා ලොකු වෙලා ඉගෙන ගෙන ඉවර වෙනකම් ඉන්න ඕනි කියලා තමයි එයා කියලා තියෙන්නේ.
එහෙම තමයි හැම අම්මා කෙනෙක්ම එයාගේ ආසාවල් ගැන හිතන්නේ එයාගේ දරුවෝ ගැන හිතලානේ.
අපි ප්‍රර්ථනා කරනවා පියුමිගේ මේ ආසාවත් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න කියලා..
මේ බලන්නකෝ පියුමිගේ ඒ සටහන,


