දේශීය කිරිපිටි මිලට මොකද වෙන්නේ

දේශීය කිරිපිටි මිල පහළ දැමීමට මෙතෙක් පියවර ගෙන නැතැයි දේශීය කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය අවධාරණය කරනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ දේශීය කිරිපිටි මිල පහළ දැමීමෙන් දේශීය කිරිගොවියාට බලපෑම් ඇතිවිය හැකි බවයි.