කිරි තේ මිලත් අඩු වෙයි

කිරිපිටි මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ යෑමෙන් පසුව කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කල හැකි බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.


ඒ අනූව රුපියල් 100 ක්ව පැවැති කිරි තේ එකක මිල රුපියල් 90 දක්වා පහළ යනු ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.