ඉන්දියාවේ ආසාදිතයින් 56000 ඉක්මවයි

ඉන්දියාවේ කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 56,351ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 1,889ක්.