අඛණ්ඩව සිව්වන දිනටත් ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 300 සීමාවට වඩා අඩු වී ඇති බව මහා බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ වනු අද ඩොලරයේ ගැනුම් මිල රු. 298.99ක් ලෙස හා එහි විකුණුම් මිල රු. 308.69ක් ලෙස සටහන් වී තිබෙනවා.

You cannot copy content of this page : News Buwa