ඊයේ (13) දිනයට සාපේක්ෂව අද (14) දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ගැනුම් අගයයන්හි සුළු පහත වැටීමක් දැකිය හැකි බව ශ්රී ලංකා මහා බැංකු වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 301.1ක් ලෙස හා එහි විකුණුම් මිල රුපියල් 310ක් ලෙස සටහන් වී තිබෙනවා.

