කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ජපානය තුළ ප්‍රකාශයට පත් කළ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කර තිබේ.
ඒ අනුව මෙම මාසය අවසානය වන තෙක් හදිසි තත්ත්වය දීර්ඝ කිරීමට තීරණය කළ බව එරට අග්‍රාමාත්‍ය ෂින් සෝ අබේ නිවේදනය කර ඇත.

You cannot copy content of this page : News Buwa