ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහා බැංකු වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 306.53 ක් ලෙස සහ විකුණුම් මිල රු. 316.06ක් ලේලසා සටහන් වී තිබෙනවා.
එසේම ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ද රුපියල ඉහළ ගොස් තිබෙනවා.

