ඇමරිකානු ගායිකාවක සහ ගීත රචකයෙක් වන Taylor Swift විසින් පසුගිය දා ඔස්ට්‍ර්ලියාවේ මෙල්බන් නුවර පවත්වන ලද ප්‍රසංගය නැරඹීම සඳහා වාර්තාගත රසිකයන් ප්‍රමාණයක් සහභාගී වී තිබෙනවා.
දින තුනක ප්‍රසංගයක් වන එහි පළමු දිනයේ එනම් පෙබරවාරි 16 වන දා රසිකයන් 96,000ක් දෙනා සහභාගී වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ හරහා ඩොලර් මිලියන ගණනක ආදායමක් ලැබී ඇති අතර එය පොප් සංගීත ක්ෂේත්රයේ සුවිශේෂී වාර්තාවක් වනවා.
මේ එම ප්‍රසංගයේ ඡායාරූප කිහිපයක්..













