ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 307.70 ක් ලෙස සහ විකුණුම් මිල ද රු. 317.76ක් ලෙස සටහන් වී තිබෙනවා.
කෙසේ වෙතත් විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

