තවත් දෙදෙනෙක් සජබයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ගාමිණී තිලකසිරි සහ ගාමිණී සිල්වා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් සමගි ජන බලවේගය සමග එක්වී ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ 100 වන සක්වළ වැඩසටහනේදී මොවුන් මෙලෙස සජබය හා එක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.