ශ්රී ලංකාවේ කාන්තාවකට ලස්සනම ඇඳුම තමයි සාම්ප්රදායික ඔසරිය කියන්නේ..
ඉතින් අපි කවුරුත් ආදරේ කරන ජනප්රිය නිළි ෂෙරිල් රොමේන් මාල හතක් දාල ලස්සනට සැරසිලා ඉන්න පින්තුර ටිකක් තමයි අද අපි ඔයාලට අර ගෙන ආවේ.
ඉතින් මේකේ ෂෙරිල් ගේ ඔසරිය ලස්සනට මෝස්තර තියෙන චාම් එකක්. එයා ගේ මේ ඇඳුමේ ප්රධාන වර්ණ දෙක විදිහට එයා තෝරා ගෙන තියෙන්නේ සුදු සහ රත්තරන් කියන පාට.
සුදු පාට ඔසරියේ රත්තරන් නූල් වලින් තියෙන මොස්තරවලටම ගැලපෙන්න එයාගේ ආභාරනත් රත්තරන් සහ මුතු වලින් තමයි එකතු කරලා තියෙන්නේ.
ඉතින් එයා සම්ප්රදයික් විදිහට මාල හතක, මුදු, වළලු වගේම නළල් පාටක් සහ ඉර සහ සඳත් පැළද ගෙන තියෙනවා.
මේ බලන්නකෝ පුන් සඳක් වගේ ඉන්න ෂෙරිල්…








