ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු විශිෂ්ට ක්රීඩකයෙක් තමයි හෂාන් තිලකරත්න කියලා කියන්නේ.
එයා ආදරණිය පුතා දුවිඳු තිලකරත්න පසුගිය දා විවාහ දිවියට එළඹිලා තියෙනවා.
එයා ගේ හිත ගන්න වාසනාවන්ත වුණු ඒ ලස්සන තරුණිය තමයි යොෂානි.
ඉතින් මේ බලන්නකෝ එයාල විවාහ වෙන්න ක්ලීම් කරලා තියෙන ලස්සන preshoot එක.










