හෂාන් තිලකරත්නගේ ආදරණිය පුතා විවාහ වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයෙක් තමයි හෂාන් තිලකරත්න කියලා කියන්නේ.

එයා ආදරණිය පුතා දුවිඳු තිලකරත්න පසුගිය දා විවාහ දිවියට එළඹිලා තියෙනවා.

එයා ගේ හිත ගන්න වාසනාවන්ත වුණු ඒ ලස්සන තරුණිය තමයි යොෂානි.

ඉතින් මේ බලන්නකෝ එයාල විවාහ වෙන්න ක්ලීම් කරලා තියෙන ලස්සන preshoot එක.