වැඩිම කොරෝනා ආසාදිතයින් ඉන්නේ කොළඹ

ශ්‍රී ලංකාව තුල වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙන් බව වසංගත රෝග විද්‍යා අංශයේ පවසා තිබෙනවා , ඒ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් – 120ක් ද කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් – 58 සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් – 33ක් වාර්තා වී තිබෙනවා.