2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පදනම්ව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය වන http://www.moe.gov.lk හරහා ලබා ගත හැකි වනවා.
තවද, සිසුන්ට ලැබී ඇති පාසල් සම්බන්ධයෙන් 2024.02.05 දින සිට https://g6application.moe.gov.lk/#/ යන වෙබ් පිටුවට පිවිස ද පරීක්ෂා කර ගත හැකි වනවා.


