යුරේනි නොෂිකා කියන්නේ කවුරුත් ආදරේ කරන නිලියක් වගේම නිවේදිකාවක්..
ඉතින් එයා මේ දවස් වල ලෝකේ වටේ සංචාරයක යනවා… එයා සිංගප්පූරු ගිහින් එතනින් ජපානයට ගියා කියලා තමයි ආරංචි..
එයා මේ ගමනේ එයා ලබන අත්දැකීම් එයාගේ ආදරණිය රසිකයන් එක්කත් බෙදා ගන්න අමතක කළේ නැහැ..
ඔන්න මේ බලන්නකෝ යුරේනිගේ සංචාරේ…












