අපි කවුරුත් ආදරේ කරන ජනප්රිය රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකරගේ උපන් දිනය අදට යෙදිලා තියෙනවා.
උපන් දිනය කියන්නේ අපි කාටත් විශේෂ දවසක් නිසා ඒ දවස අපි වැඩියෙන්ම ආදරේ කරන අය එක්ක අපි ගත කරන්න කැමතියි.
ඉතින් සාරංගත් එයාගේ බිරිඳ දිනක්ෂි සහ චූටි මැණික සාරන්යා එක්ක ලස්සනට එයාගේ උපන්දිනේ සමරලා තියෙනවා.
ඉතින් මේ බලන්නකෝ සාරංග එයාගේ උපන්දිනේ සමරලා තියෙන අපුරුව…











