ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ ක්‍රිකට් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට පියවර ගෙනතිබෙනවා.
ඊට අදාළ නිල නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයේ සිදු වන විවිධ අකටයුතුකම් හේතුවෙන් පසුගිය නොවැම්බරයේ ICC විසින් මෙම තහනම පනවනු ලැබුවා.
ඔහු දැක්වූ සටහන පහතින්,


