පොලිස් භාරයට ගත් රථවාහන සංඛ්‍යාව 8000 ඉමවයි

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම ආරම්භ කළ දින සිට ගත වූ දින 29ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝන කළ පුද්ගලයින් තිස් එක්දහසකට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් භාරයට ගෙන ඇති සමස්ථ රථවාහන සංඛ්‍යාව 8000කට අධිකයි.

මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අදත් ඇඳිරි නීතිය කඩකරන්නන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙයි