කල් ඉකුත් වූ ප්‍රවාහන බලපත්‍ර සඳහා වලංගු කාලය දීර්ඝ කරයි

කල් ඉකුත් වූ ප්‍රවාහන බලපත්‍රවල වලංගු කාලය කොරෝනා වෛරස ව්‍යාප්තිය අවසන් වනතුරු දීර්ඝ කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කළා.